查看Sri Lanka Driving Exam (සිංහල)在斯里兰卡的下载排名历史。
排名历史显示Sri Lanka Driving Exam (සිංහල)在Google Play Store应用商店中的流行度以及其随着时间的变化。您可以追踪Sri Lanka Driving Exam (සිංහල)在不同国家、分类和设备上每一天每一小时的表现。
追踪市面上每个应用的热门关键词,以及一个应用的搜索位置是如何受关键词的影响而随着时间产生变化的。
通过探索应用评价和评级来获取宝贵的用户反馈。根据版本、国家以及日期进行切割,来发掘漏洞,追踪建议并改进您的应用。
了解应用何时何地在不同国家任意日期、国家、设备和板块上的推荐情况。
(ONLY FOR SRI LANKAN DRIVING EXAMINATION (SINHALA Language))
(සැ.යු: නිවැරදි පිළිතුරු update කරන
ලදී.)
(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Rate කිරීමට අමතක නොකරන්න.)
මාර්ගයක වාහනයක් පැදවීමට නම්
එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි.
සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු
බලපත්‍රය
(2) බර වාහන රියදුරු බලපත්‍රය
මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ
ප්‍රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.
රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45
කින් සමන්විත වේ.
මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි
ආකාර 2 කි.
(1) නව ප්‍රශ්න පත්රයකට මුහුන දීමට :-
මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන
අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත්
ප්‍රශ්න පත්රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට
වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.
(2) පුහුණු වීමට :-
ඔබට මෙම ආකාරය තෝරා
ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම
ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.
පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක
ක්‍රමයයි.
ස්තූතියි! ඔබට ජය!
Dear friends, this App is very much useful for you to face Driving Licence
Exam with 100% confidence.
To get the Driving licence should want to face Driving Exam conducted by department of
motor traffic in Sri Lanka. Each paper contains 45 questions and time allowed is one hour. I think this exam paper is
very much useful for you to improve your knowledge and pass the Sri Lanka driving licence exam for sure.
This
has two modes.
(1) Exam Mode :
You have to face to a driving exam paper almost similar to the real
exam paper. Each time you take a test in this mode, you will get a different paper which contains 45 questions that
questions are selected randomly from the database of all the possible questions in real exam.
(2) Training
Mode
You can choose this mode for training purposes. You can face to all the possible questions which can be
there in the real exam paper.
It can be assure that if you can successfully face to these questions, you will
pass the real exam paper for sure that we can guaranteed!!
We would really appreciate your suggestions and
comments for future updates. Please don't hesitate to comment!
Thanks and all the best!!
推荐位置由应用商店确定,可以帮助用户发现更新更流行的应用。一个应用在何时何地被推荐,可以解释其在流行度和下载量方面的突然激增。App Annie追踪任何应用,日期,国家,分类和设备的所有不同推荐位置。
在1个其他国家/地区也有刊登,过去甚至可能更多。
人们在寻找一个应用时都使用哪些词? 正确的关键词可以帮助一个应用提高被发现的几率,并且增加下载量和收入。App Annie追踪上百万个关键词,这样您就可以为您的应用获取更多的下载量,并且了解您的竞争对手正在使用哪些关键词。
සමහර අපි දීපු හරි උත්තර වෙනස් කරලා පෙන්නනේ...
2021年2月18日
I don't need to explain myself...I know I'm right
2021年2月22日
Superb app for us learning our driving license exam skills
2021年2月22日
අපිටනම් install වෙන්නෙත් නෑ !
2021年2月24日
Good app
2021年2月20日