The Genius

发行商: APPMAKER Apps
评价: 还没有评级
价格: 免费

应用排名历史

查看 斯里兰卡 中The Genius 的下载量历史排名。
排名历史显示The Genius在Google Play应用商店中的流行度以及其随着时间的变化。您可以追踪The Genius在不同国家、分类和设备上每一天的表现。
下载排名 - Android - 斯里兰卡
上周本周
没有上周排名数据
本周数据可在注册后免费使用。
查看本周截至一小时前的数据。

免费注册来发掘更多!

免费注册来获取排名、评价、评级、关键词和更多数据的无限访问权限。

应用说明

විශ්වයම ඔබේ දෝතට..... ශ්‍රී ලංකාව තුල හා ලෝකයේ ,සමාජ,කාලීන සිදුවීම්, ගෝලීය ප්‍රවණතා, විශ්වයේ සියල්ල පිලිබඳ සාමාන්‍යය දැනීම, බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව සහ විශේෂයෙන්ම සිංහල ව්‍යාකරණ, සාරාංශකරණය හා රචනා ඇතුලත් වන පරිදි මෙම යෙදවුම සකසා ඇත. මෙම යෙදවුම ඔබට අවශ්‍යය ඇයි? රාජ්‍යය පරිපාලන විභාගය, අධ්‍යාපන පරිපාලන විභාගය, ගුරු විභාග, බැංකු විභාග හා අනෙකුත් කළමනාකරණ අංශයේ සියලුම විභාග, අභියෝග්‍යතා පරීක්ෂණ ඇතුළු සියලුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉතා වැදගත් විභාග රාශියක් ඉලක්ක කොට ගෙන සකසා ඇත. විශේෂයෙන්ම ඉදිරි මාස 04 ඇතුලත පැවැත්වීමට නියමිත රාජ්‍යය පරිපාලන විභාගය(SLAS) ඉලක්ක කොටගෙන මෙම යෙදවුම සකසා ඇත. එබැවින් එම විභාගයට අදාල වන අයුරින්ම මෙහි සියලු අන්තර්ගතයන් සකස් කොට තිබේ. එම විභාගයෙන් පසුව ඉදිරි සියලු විභාග සඳහා ද ඒ අයුරින්ම මෙම යෙදවුම යාවත්කාලීන කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මේ වන විට මෙම යෙදවුමේ අන්තර්ගතය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍ර පවතින අකාරයටම කොටස් 05 කින් සමන්විත වේ. 1. සාමාන්‍යය බුද්ධිය - Iq ලෙස ද, 2. ශ්‍රී ලංකාව හා වත්මන් ප්‍රවණතා - Sri Lanka and Current Affairs ලෙස ද, 3. ගෝලීය ප්‍රවණතා - Global Trends ලෙස ද, 4. කළමනාකරණ අභියෝග්‍යතාව - Aptitude Questions ලෙස ද, 5. නිර්මාණාත්මක, විශ්ලේශණාත්මක හා සන්නිවේදන කුසලතා - Creative Reasoning ලෙස ද, නම් කර තිබේ. 1. සාමාන්‍යය බුද්ධිය - Iq මෙහිදී, සංඛ්‍යාත්මක, භාෂාමය හා රූපකාර ව්‍යුහයන් සහ අන්තර් සම්බන්ධතාවයන්ට අදාලව, විශ්ලේෂණ කුසලතාව, තාර්කිකත්වය, වෙනස් තත්වයන්ට අදාළ කර ගැනීමේ හැකියාව සහ නිගමන වලට එළඹීමේ හැකියාව සම්බන්ධව පුද්ගලයෙකු සතු බුද්ධි මට්ටම ඉහල නැංවීම සිදු වේ. මෙහි ගැටළු ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් වෙන්ව පවතී. 2. ශ්‍රී ලංකාව හා වත්මන් ප්‍රවණතා - Sri Lanka and Current Affairs ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්‍යා හා තාක්ෂණ අංශ පිලිබඳ ඉලක්කගත දැනුම ලබාදේ. 3. ගෝලීය ප්‍රවණතා - Global Trends ගෝලීය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්‍යා හා තාක්ෂණ අංශ පිලිබඳ ඉලක්කගත දැනුම ලබාදේ. 4. කළමනාකරණ අභියෝග්‍යතාව- Aptitude Questions ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසිවලට අදාළ රාජ්‍යය සේවයේ පරිචය ආශ්‍රයෙන්, රාජ්‍යය සේවයේ විවිධ පරිසරයන්හි ඇති විය හැකි ගැටළු එකක් හෝ කිහිපයක් සම්බන්ධ සිද්ධීන් නිරාකරණය කරනු ලැබේ. මෙහි ගැටළු ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් වෙන්ව පවතී. 5. නිර්මාණාත්මක, විශ්ලේශණාත්මක හා සන්නිවේදන කුසලතා - Creative Reasoning කිසියම් තේමාවක් ඔස්සේ, අදහස් හා තොරතුරු විශ්ලේෂණය කිරීම, ගොනු කිරීම හා ඉදිරපත් කිරීම එමෙන්ම සාරාංශකරණය මගින් නිරවුල්ව ඉදිරිපත් කිරීම යන හැකියාවන් පුහුණු කෙරේ. මෙහිදී සිංහල භාෂාව අත්‍යවශ්‍යය වන බැවින් මෙම කොටස තුල සිංහල භාෂාව ගැඹුරින් අධ්‍යයනය කල හැක. මෙම යෙදවුම පරිශීලනයේ අමතර වාසි 1. සිංහල මාධ්‍යය භාවිත කර ඇති නිසා ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිත කල හැක. 2. සියලු කරුණු විභාග ඉලක්කකොට ගෙන ඉදිරිපත් කර ඇත. 3. සාමන්‍යය පන්ති කාමර ඉගෙනුම් සංකල්පයෙන් බැහැරව ඇත. පරිශීලකයන්ට ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඉගෙන ගත හැකිය. 4. භාවිතය ඉතා පහසුය. ඔබට අවශ්‍ය ඕනෑම තැනකදී, ඕනෑම වේලාවකදී, වෙනත් කාර්යයක නියැලෙන අතරතුරදී වුවද මෙම යෙදවුම භාවිත කල හැකිය

没有找到任何关键词……

应用商店优化

人们在寻找一个应用时都使用哪些词?
正确的关键词可以帮助一个应用提高被发现的几率,并且增加下载量和收入。App Annie追踪上百万个关键词,这样您就可以为您的应用获取更多的下载量,并且了解您的竞争对手正在使用哪些关键词。
该应用没有评级……

与 App Annie 一起了解上百万个应用的所有信息,掌握应用行业中正在发生的一切。